ජයග්‍රහණ
අමුපිටිය ජාතික පාසලට ගෞරවයක් එක්කර දෙමින් පළාත් කදවුරු සදහා සහභාගි වූ බාලක ශිෂ්‍යභට කණ්ඩය,
පාසල් ඉතිහාසයේ පලමු වතාවට කදවුරු ගතවූ පාසලේ ශිෂ්‍යභට බාලිකා කණ්ඩය
මැදදුම්බර කොට්ටාශයේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ සමස්ත ශූරතාවය හා කාන්තා මලල ක්‍රීඩා ශුරතාවය ජයග්‍රහණය කිරීමට අමුපිටිය ජාතික පාසලේ දරුවන්ට හැකි විය.
මධ්‍යම පළාත් අන්තර් පාසල් කරාතේ ශූරතාවලිය සදහා සහභාගී වෙමින් කුමිතෝ ඉසව්වේ කාන්තා ශූරතාවය





