13 වසර දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන අප පාසලේ ද්වීතීක අංශය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ.
6 - 9 ශ්‍රේණි
ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කොට ද්විතීක අධ්‍යාපනය සදහා පිවිසෙන දරුවාගේ මීළග ප්‍රධාන අධ්‍යාපන ඒකකය වන්නේ 6 ශ්‍රේණියයි. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන් පහත විෂයන් ඔස්සේ තම අධ්‍යන කටයුතු සිදු කරනු ලබයි.
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- ඉතිහාසය
- ඉංග්‍රිසි
- බුද්ධ ධර්මය
- භූගෝල විද්‍යාව
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- දෙමළ
- සෞන්දර්ය (සංගීතය / නැටුම් / චිත්‍ර / නාට්‍ය හා රංග කලාව)
- සෞඛ්‍ය
- පුරවැසි අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
10 - 11 ශ්‍රේණිය
9 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු අවසන් කළ දරුවන් මීළගට යොමු වන්නේ තීරණා්ක පන්තියක් වෙතය.ඉතාමත් තීරණාත්මක විභාගයක් වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට මෙම ශ්‍රේණි වල දරුවන් සුදානම් කරනු ලැබේ. 10 ශ්‍රේණියට පැමිණෙන මෙම දරුවන් 10 හා 11 ශ්‍රේණි වලදී පහත විෂයන් ඔස්සේ තම අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි.
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- ඉතිහාසය
- ඉංග්‍රිසි
- බුද්ධ ධර්මය
- පළමුවන කාණ්ඩය (භූගෝල විද්‍යාව, ව්‍යාපාර හා ගිණුකරණ අධ්‍යනය, පුරවැසි අධ්‍යාපනය,දෙමළ)
- දෙවන කාණ්ඩය (සංගීතය, නැටුම්, චිත්‍ර, නාට්‍ය හා රංගකලාව)
- තුන්වන කාණ්ඩය (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, කෘෂි විද්‍යාව, නිර්මාණකරණය හා තාක්ෂණවේදය, ගෘහ ආර්ථික විද්‍යාව)
12 හා 13 ශ්‍රේණි
අ.පො.ස. උසස් පෙළ අංශයේ වාණිජ හා කලා විෂය ධාරාවන් ඔස්සේ ඉගෙනුම් කටයුතු සිදු කරනු ලැබේ.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව | සංගීතය |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ගෘහ ආර්ථික විද්‍යාව | නැටුම් |
| ඉංග්‍රීසි සාහිත්‍යය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | නාට්‍ය හා රංග කලාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |





