මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg

ප්‍රාථමික අංශය

මහ / අමුපිටිය ජාතික පාසල වන අප පාසලේ 1 වසර සිට 5 වසර දක්වා වු ශ්‍රේණි වලින් ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි. ප්‍රාථමික අංශයේ පහත විෂයන් පිළිබදව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

  • බුද්ධ ධර්මය
  • මව්බස
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
  • දෙමළ

 

 

 

 

විශේෂ අධ්‍යාපන ඒකකය

එසේම ප්‍රාථමික අංශය යටතේම ක්‍රියාත්මක වන විශේෂ අධ්‍යාපන ඒකකයද, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සිදු කරනුයේ ඉමහත් කාර්යය භාරයකි.එම දරුවන්ගේ දක්ෂතාවයන්,හැකියාවන්,නිපුණතාවයන් ඔප්නංවමින් ඉගැන්වීම් කාර්යය සිදු කරනු ලබන මෙම ඒකකයේ ගුරු මහත්මින් සුවිශේෂි  කැප කිරීමක් එම දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබයි.මෙම ඒකකයේ පහත විෂයන් පිළිබදව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

  • ගණිතය
  • සෞන්දර්ය
  • භාෂා සංවර්ධනය
  • පරිසරය
  • බුද්ධ ධර්මය 
  • සියුම් චාලක කුසලතා
  • දළ චාලක කුසලතා