මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg

           සැම වෙත සම මෙත පා

          අප නැණ නෙත පා දා

          අමුපිටියේ ජාතික විදු මාතා

          සැරදේ සැරදේ සැරදේ...///

 

           ශිල්ප කලා විද්‍යා හුරු වී

           කෙත් වතු සව් සිරියෙන් සරු වී

           බබළන දිදුලන මේ ගම් පියසට

           ඔබ වේ රැජින සඳා...

                           

          ඔබ කිතු ගොස දස දෙස පතුරා

          යස රැස ආසිරි මල් පතුරා

          හොබවමු පොබවමු ඔබ නම මුල් තැන

          සිරිලක් දෙරණ පුරා...