මහනුවර
2024 වර්ෂයේ සාහිත්‍ය මාසය සමරනු වස් මහ/අමුපිටිය ජාතික පාසලේ විදුහල්පතිතුමා ප්රමුඛ පාසල් පුස්තකාලය මගින් සංවිධානය කරන "පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය 2024/10/09 වන දින පෙපෙ.8.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ
මහ/අමුපිටිය ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024.10.14 වන දින පෙ.ව. 8.30 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.හයේ සිට දහතුන දක්වා සියලුම සිසුන් එදින ඡන්දය භාවිත කරන අතර මැතිවරණයට සියල්ල සූදානම් කර තිබේ.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ රතු,නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.