දැක්ම
සහ
මෙහෙවර
ගුණාත්මක අධ්‍යාපනයක් විශිෂ්ට පුරවැසියෙක්
මනස හා හදවත සමසේ සක්‍රීය කර ගුණ නැණින් බලගැන් වූ ආධ්‍යාත්මික ගුණයෙන් පිරිපුන් මිනිසකු නිර්මාණය කිරීමේ උත්තම කාර්යය වෙනුවෙන් අප සතු සියලු මානව හා භෞතික සම්පත් මනා ලෙස හසුරුවමින් අධ්‍යාපන අභිමතාර්ථ තුළ දරුවා අභිසෙස් ගැන්වීම.





