මහනුවර
2024 වර්ෂයේ සාහිත්‍ය මාසය සමරනු වස් මහ/අමුපිටිය ජාතික පාසලේ විදුහල්පතිතුමා ප්රමුඛ පාසල් පුස්තකාලය මගින් සංවිධානය කරන "පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය 2024/10/09 වන දින පෙපෙ.8.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ
මහ/අමුපිටිය ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024.10.14 වන දින පෙ.ව. 8.30 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.හයේ සිට දහතුන දක්වා සියලුම සිසුන් එදින ඡන්දය භාවිත කරන අතර මැතිවරණයට සියල්ල සූදානම් කර තිබේ.
ලිපිනය : උඩිස්පත්තුව
දුරකථන අංකය : +94 812400377
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : amupitiyans.schweb.lk