මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

WhatsApp Image 2024-09-18 at 18.03.43.jpeg
WhatsApp Image 2024-09-18 at 18.04.25 1.jpeg
previous arrow
next arrow

මහ / අමුපිටිය ජාතික පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වර්ෂ 1908 ක් වූ නොවැම්බර් මස 4 වෙනි දින උඩිස්පත්තුව, අමුපිටිය නම් වූ ග්‍රාමයේ සිසුන් දොළොස් දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසලේ නිර්මාතෘවරයාණන් වූයේ එවකට අමුපිටිය වනවාසාරාම විහාරස්ථානයේ අධිපතීන් වහන්සේ ලෙස වැඩ විසූ පූජ්‍ය අතරගල්ලේ ධම්මානන්ද හිමිපාණන් ඇතුළු ප්‍රදේශයේ ප්‍රභූන් පිරිසකි. එදා කුඩා පොල් අතු මඩුවකින් ආරම්භ ව කණිෂ්ඨ විද්‍යාලයක් ,මහා විද්‍යාලයක් ,ජාතික පාසලක් දක්වා අති දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ අමුපිටිය ජාතික පාසල වර්තමාන තත්ත්වයට පැමිණ ඇත. 1972 වර්ෂයේ දී මහා විද්‍යාලයක් බවට පත්වන මෙම විදුහල 2000 වර්ෂයේ දී ජාතික පාසලක් බවට උසස් කෙරෙනුයේ මැදදුම්බර කොට්ඨාසයේ දෙවැනි ජාතික පාසල බවට පත් කරමිනි.

ගුණාත්මක අධ්‍යාපනයක් විශිෂ්ට පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

මනස හා හදවත සමසේ සක්‍රීය කර ගුණ නැණින් බලගැන් වූ ආධ්‍යාත්මික ගුණයෙන් පිරිපුන් මිනිසකු නිර්මාණය කිරීමේ උත්තම කාර්යය වෙනුවෙන් අප සතු සියලු මානව හා භෞතික සම්පත් මනා ලෙස හසුරුවමින් අධ්‍යාපන අභිමතාර්ථ තුළ දරුවා අභිසෙස් ගැන්වීම.

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මහ / අමුපිටිය ජාතික පාසල