2024 සමස්ත ලංකා සංගීත තරගාවලියෙන් අප පාසලේ දරුවන් ජයග්‍රහණ කිහියක්ම ලබා ගැනීමට සමත් විය.
එම ජයග්‍රහණ ලබා ගත් එම දරුවන්ට සහ සංගීත විෂය භාර සියලුම ගුරු භවතුන්ට ඔඅගෙ උණුසුම් සුබ පැතුම්.
ඒකල ගායන (භූපාලි රාගය) - ප්‍රථම ස්ථානය
ටීකා ඒකල - ප්‍රථම ස්ථානය
පළාත් සමූහ වාදනය- තෙවන ස්ථානය





