මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
පාසල ආරම්භ වූ දිනය 1908 නොවැම්බර් 04
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1C
පාසල් අංකය 03181
සංගණන අංකය 12032
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය තෙල්දෙණිය
කොට්ඨාසය මැදදුම්බර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තෙල්දෙණිය
ග්‍රාම සේවක වසම අමුපිටිය 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 684
2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 64
පාසලේ වර්ණ නිල්, කහ,රතු