මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
මධ්‍යම පළාත් අන්තර් පාසල් කරාතේ ශූරතාවලිය-2024

මධ්‍යම පළාත් අන්තර් පාසල් කරාතේ ශූරතාවලිය-2024

මධ්යම පළාත් අන්තර් පාසල් කරාතේ ශූරතාවලිය සදහා සහභාගී වෙමින් කුමිතෝ ඉසව්වේ කාන්තා ශූරතාවය

අමුපිටිය ජාතික පාසල සතුකර ගැනීමට පාසලේ ආදරණීය දියණියන්ට හැකියාව ලැබුණි.මෙම ජයග්රහණය පාසලට අත්කරගැනීම වෙනුවෙන් වෙහෙස වූ සියලූම දෙනාටත්,දරුවන්හටත් උණුසුම් සුභ පැතුම්.❤