පාසල් ඉතිහාසයේ පලමු වතාවට කදවුරු ගතවූ පාසලේ ශිෂ්‍යභට බාලිකා කණ්ඩය
ඝණ සරඹ - 3 ස්ථානය
විවිධ ප්‍රසංගය- 3 ස්ථානය
ආත්ම විස්වාස පරීක්ෂණ - 3 ස්ථානය
දිනාගත් අතර සමස්ත කදවුරෙන් 8වන ස්ථානය ලබා ගන්නා ලදී.
දරුවන් සදහා මග පෙන්වූ ගරු විදුහල්පතිතුමා ,නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ ශිෂ්‍යභට කණ්ඩය භාර ආචාර්යතුමිය ඇතුලු සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම්.





