මහනුවර
2024 වර්ෂයේ සාහිත්‍ය මාසය සමරනු වස් මහ/අමුපිටිය ජාතික පාසලේ විදුහල්පතිතුමා ප්රමුඛ පාසල් පුස්තකාලය මගින් සංවිධානය කරන "පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය 2024/10/09 වන දින පෙපෙ.8.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ
මහ/අමුපිටිය ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024.10.14 වන දින පෙ.ව. 8.30 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.හයේ සිට දහතුන දක්වා සියලුම සිසුන් එදින ඡන්දය භාවිත කරන අතර මැතිවරණයට සියල්ල සූදානම් කර තිබේ.
පාසල් ඉතිහාසයේ පලමු වතාවට කදවුරු ගතවූ පාසලේ ශිෂ්‍යභට බාලිකා කණ්ඩය
ඝණ සරඹ - 3 ස්ථානයවිවිධ ප්‍රසංගය- 3 ස්ථානයආත්ම විස්වාස පරීක්ෂණ - 3 ස්ථානයදිනාගත් අතර සමස්ත කදවුරෙන් 8වන ස්ථානය ලබා ගන්නා ලදී.
2024 සමස්ත ලංකා සංගීත තරගාවලියෙන් අප පාසලේ දරුවන් ජයග්‍රහණ කිහියක්ම ලබා ගැනීමට සමත් විය.
තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පාසල්වල ඉගෙනුම ලබන සුවිශේෂී දරුවන්ගේනිර්මාණ ප්‍රදර්ශනය 2024.10.04 දින
ජාතික ශිෂ්‍ය භට බලකායේ 23වන බලඇණියේ සරඹ උපදේශිකාව ලෙස අමුපිටිය ජාතික පාසලේ