මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg

තොරතුරු තාක්ෂණ කමිටුව

 

අප පාසලේ තොරතුරු තාක්ෂණ සමාජය පාසලේ ක්‍රියාකාරී කමිටුවකි. විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පති වරුන් තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරු මහත්ම මහත්මීන් සහ එම ක්ෂේත්‍රයේ දක්ෂතා දක්වන සිසු දරු දැරියන් දස දෙනෙකුගේ සහභාගිත්වයෙන් තොරතුරු තාක්ෂණ කමිටුව සමන්විත වෙයි. පාසලේ විවිධ කටයුතු වලදී තාක්ෂණික දායකත්වය ලබා දෙනුයේ අප තොරතුරු තාක්ෂණ සමාජයයි. මෙලෙස තාක්ෂණික කටයුතු සදහා සක්‍රීයව දායක වෙමින් අප පාසලේ අභිමානය ඉහළ නංවන්නට තොරතුරු තාක්ෂණ කමිටුව මහත් රුකුලක් දක්වයි.