මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
පාසල් විශිෂ්ට ව්‍යවහාර - 'පොතෙන් පොතට සිහින  මවමු'

පාසල් විශිෂ්ට ව්‍යවහාර - 'පොතෙන් පොතට සිහින මවමු'

අපේ පාසලේ විශිෂ්ට ව්‍යවහාරය ලෙස පොතින් පොතට සිහින මවමු යන තේමාව ඔස්සේ වර්ෂය පුරා විවිධ ආකාරයෙන් පොත් කියවීමට පාසල් ප්‍රජාව තුළ රුචිකත්වය ඇති කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේ යටතේ පෙළපොත් හා කතාන්දර පොත් කියවා ඒ ඇසුරින් විචාරාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම, උදෑසන රැස්වීම සඳහා පොත් ඇසුරෙන් අංගයක් ඉදිරිපත් කිරීම, වේදිකා නාට්‍ය ඉදිරිපත් කිරීම, කතන්දර පොත් ලිවීම, පුස්තකාල  කාලච්ඡේදයේදී අන්තර්ජාලය ඔස්සේ පොත් කියවා රසවිඳීම ආදී නොයෙක් තේමාවන් ඔස්සේ  අප පාසල තුළ වැඩසටහන් ක්‍රියාත්මක වේ.