මධ්‍යම පළාත් අන්තර් පාසල් කරාතේ ශූරතාවලිය සදහා සහභාගී වෙමින් කුමිතෝ ඉසව්වේ කාන්තා ශූරතාවය
අමුපිටිය ජාතික පාසල සතුකර ගැනීමට පාසලේ ආදරණීය දියණියන්ට හැකියාව ලැබුණි.මෙම ජයග්‍රහණය පාසලට අත්කරගැනීම වෙනුවෙන් වෙහෙස වූ සියලූම දෙනාටත්,දරුවන්හටත් උණුසුම් සුභ පැතුම්.![]()





