මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
පාසල් ඉතිහාසයේ පලමු වතාවට කදවුරු ගතවූ පාසලේ ශිෂ්‍යභට බාලිකා කණ්ඩය

පාසල් ඉතිහාසයේ පලමු වතාවට කදවුරු ගතවූ පාසලේ ශිෂ්‍යභට බාලිකා කණ්ඩය

පාසල් ඉතිහාසයේ පලමු වතාවට කදවුරු ගතවූ පාසලේ ශිෂ්‍යභට බාලිකා කණ්ඩය 


ඝණ සරඹ - 3 ස්ථානය
විවිධ ‍ප්‍රසංගය- 3 ස්ථානය
ආත්ම විස්වාස පරීක්ෂණ - 3 ස්ථානය
දිනාගත් අතර සමස්ත කදවුරෙන් 8වන ස්ථානය ලබා ගන්නා ලදී.
දරුවන් සදහා මග පෙන්වූ ගරු විදුහල්පතිතුමා ,නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ ශිෂ්‍යභට කණ්ඩය භාර ආචාර්යතුමිය ඇතුලු සියලුම දරුවන්ට උණුසුම් සුභ පැතුම්.