මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
 අන්තර් පළාත් බාලක ශිෂ්‍යභට කදවුර-2024

අන්තර් පළාත් බාලක ශිෂ්‍යභට කදවුර-2024

අමුපිටිය ජාතික පාසලට ගෞරවයක් එක්කර දෙමින් පළාත් කදවුරු සදහා සහභාගි වූ බාලක ශිෂ්‍යභට කණ්ඩය,


ආත්ම විස්වාස පරීක්ෂණයෙන් 2 වන ස්ථානයත්,
ඉදිරිපත් කිරීමෙ පරික්ෂණයෙන් 4 වන ස්ථානයත්,
සමස්ත කඳවුරේම හයවන  ස්ථානයත්,
දිනාගන්නා ලදී.මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම දෙනාටත්,ශිෂ්‍යභට කණ්ඩයේ දරුවන්ටත් උණුසුම් සුබපැතුම් .❤