මැදදුම්බර කොට්ටාශයේ අන්තර් ක්රීඩා සමාජ තරගාවලියේ සමස්ත ශූරතාවය හා කාන්තා මලල ක්රීඩා ශුරතාවය ජයග්රහණය කිරීමට අමුපිටිය ජාතික පාසලේ දරුවන්ට හැකි විය.
මේ වෙනුවෙන් වෙහෙස වූ විද්යාලයේ විදුහල්පතිතුමා , ක්රීඩා අංශ භාර සියලුම ගුරුවරුන් සහ ජයග්රහණය වෙනුවෙන් කැප වූ විද්යාලයේ දු දරුවන්ට උණුසුම් සුභ පැතුම්.





